Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආරණ්‍ය සේනාසන සංරක්ෂණයට පනත් කෙටුම්පතක්

ආරණ්‍ය සේනාසන සංරක්ෂණ පනතක් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ආරණ්‍ය සේනාසනවල වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ අනන්‍යතාව ආරක්ෂා කරමි...


ආරණ්‍ය සේනාසන සංරක්ෂණ පනතක් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


ඒ, ආරණ්‍ය සේනාසනවල වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ආරණ්‍ය සේනාසන සංරක්ෂණය කිරීමට හා පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව හදුනාගනිමින්.


ඒ අනුව එම කාර්්‍යයන් සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.

nethnews

No comments

Ads Place