Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි..

  නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ. රට පුරා රෝහල...

 


නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ.

රට පුරා රෝහල් ද ක්‍රියාත්මක වෙමින් ඇති හෙද වැඩ වර්ජනය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත් වීම සඳහා නියමිතව තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

lankacnews


No comments

Ads Place