Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..

  මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව වාර්තාව වාර්තා වෙයි. ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට...


 මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව වාර්තාව වාර්තා වෙයි.

ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි ද සඳහන්ය.

මෙම ප්‍රකට ව්‍යාපාරිකයා මාධ්‍ය ජාලයට අමතරව තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගණනාවකම හිමිකරුවෙකි.

lankacnews

No comments

Ads Place