Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අර්බුදය දෙගොඩතලා යයි.. ඩොලර් පිටකිරීම දැඩිව සීමා කරමින් ගැසට්ටුවක්..

  විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීම තවදුරටත් සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශ...

 


විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීම තවදුරටත් සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනය මෙසේය.



lankacnews

No comments

Ads Place