Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍යවරියගේ ජායාරූප ගත් වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

රාගම ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියකගේ කාමරයකට අනවසරයෙන් ඇතුල් වී ඇයගේ ඡායාරූප ගත් වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂි...


රාගම ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියකගේ කාමරයකට අනවසරයෙන් ඇතුල් වී ඇයගේ ඡායාරූප ගත් වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


කොළඹ ජාතික රෝහලේ සේවය කරන සැකකාර 35 හැවිරිදි වෛද්‍යවරයා මීට පෙර රාගම ශික්‍ෂණ රෝහලේ සේවය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. රාගම පොලිස් ස්ථානය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. 

nethnews

No comments

Ads Place