Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු කේරළයේදී අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ රැසකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ කේරළයේ අංගමාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා....


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ රැසකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ කේරළයේ අංගමාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට ත්‍රස්ත විරෝධී බලකාය විසින්.


ඔවුන් ව්‍යාජ හැදුනුම්පත් භාවිත කරමින් කේරළයේ රැදී සිටි ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. තමිල්නාඩුවේ සිදු වු අපරාධ රැසකටද ඔවුන් සම්බන්ධ ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් රදවාගෙන ප්‍රශ්ණ කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

nethnews

No comments

Ads Place