Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ගෑස් සැපයීමේ පූර්ණ අයිතිය ඇමරිකාවට.. ලක්දනවි-යුගදනවි බලාගාරත් ඔවුනට.. ගිවිසුම් ගහලා..

  ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ර...

 


ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කිසිදු ටෙන්ඩර කැදවිමක් නැතිවම ඇමරිකානු සමාගම මෙය ඇමරිකාව වෙත ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව ලක්දනවි යුගදනවි බලාගාර දෙකද සමගින් ඉදිරි වසර පහ හයක කාලය තුළ මෙරට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුම්ගත වෙමින් ඇමරිකාවට ලබාදී අවසන් බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

lankacnews

No comments

Ads Place