සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවීම තුළින් වේගයෙන් පැතිරෙන විෂ බීජවල නව ප්‍රභේදවලින් ආරක්ෂා විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු ...
සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවීම තුළින් වේගයෙන් පැතිරෙන විෂ බීජවල නව ප්‍රභේදවලින් ආරක්ෂා විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ පවසනවා.
ඒ අනුව මේ දිනවල වේගයෙන් නව ප්‍රභේද කරා වෙනස් වන කොවිඞ් වැනි වෛරස් මගින් ආරක්ෂා වීමට සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත් වන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මේ බව පැවසුවේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි ස්වභාවික යහගුණ මුසු ඖෂධීය පානයක් පිළිබද සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල පිළිබද කරුණු දැක්වීම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
nethnews
No comments