Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනී

සිය රට වැසියන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් සංචාරක තහනමක් පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොරෝනා අවදානම...


සිය රට වැසියන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් සංචාරක තහනමක් පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.


ඒ, පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින්. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ වියට්නාමය ඇතුළු රටවල් 12 කට මෙම සංචාරක තහනම පැනවීමටයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත්තේ.


එමෙන්ම ලබන ජූලි 21 වනදා තෙක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05 ක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණෙන ගුවන් යානා ද අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එම රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය හා නේපාලයයි.

nethnews

No comments

Ads Place