Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වංචාව, දුෂණය, නාස්තිය අඩු කරන්න.. මුදල් ඇමති මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරින්ට කියයි..

  වසංගතය හමුවේ ජනතාව අසීරුතාවයකට පත් වී සිටින නිසා ඔවුන් අසීරුතාවයට පත්වන ලෙස කටයුතු නොකරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී...

 


වසංගතය හමුවේ ජනතාව අසීරුතාවයකට පත් වී සිටින නිසා ඔවුන් අසීරුතාවයට පත්වන ලෙස කටයුතු නොකරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ජනතාවට වඩා යහපත් සේවයක් සැලසීම මේ මොහොතේ සියලු මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් ඇයි ද ඒ මහතා සදහන් කලේය.

හැම පැත්තෙම වංචාව දූෂණය හා නාස්තිය අඩු කළ යුතු බවද ඒ මහතා එහිදී පැවසීය.

lankacnews

No comments

Ads Place