Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ගේ ආගමනය නිසා හිත නොසතුටින් ඉන්න ජේෂ්ඨ ඇමතිවරු

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය සම්බන්ධයෙන් ජේෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුම නොසතුටින් සිටින බවට වාර්තා වනවා. ඒ ඔහුගේ ආගමනයත් සමග සෑම අමාත්‍යාංශයකට...


බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය සම්බන්ධයෙන් ජේෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුම නොසතුටින් සිටින බවට වාර්තා වනවා. ඒ ඔහුගේ ආගමනයත් සමග සෑම අමාත්‍යාංශයකටම අත පොවනු ඇති බවට ඇතිවී තිබෙන සැකය නිසයි.


මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් සිය මන්ත්‍රීධුරය කැප කිරීමට සිදුවන්නේ කාටද යන්න තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බවයි..


nethnews

No comments

Ads Place