Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවට විසදුම් ඇත්තේ බැසිල් ලගයි.. ඒ බව දන්නා විපක්‍ෂය බය වෙලා…

  කොරෝනා වසංගතය විසදුමක් දිය හැකි සුදුස්සා පැමිණ ඇතැයි විපක්ෂය දන්නා ඔවුන් බිය වී ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජ...


 කොරෝනා වසංගතය විසදුමක් දිය හැකි සුදුස්සා පැමිණ ඇතැයි විපක්ෂය දන්නා ඔවුන් බිය වී ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා වසංගතයට විසඳුම් දෙයි කියා විපක්ෂය බය වී සිටින්නේ විපක්‍ෂයේ ජනප්‍රියත්වය නැති වෙන බව දන්නා නිසා යයිද ඒ මහතා පැවසීය.

වැඩ කරලා වැඩ පෙන්වූ නායකයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට විශාල ශක්තියක් යයිද මන්ත්‍රීවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place