Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?

  කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. කොරෝන...

 


කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

කොරෝනා මර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇත්තේ එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවයි.

රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇත.

මේ අතර පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ.

lankacnews

No comments

Ads Place