Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව කාලග...



නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වන තද සුළං ඇති විය හැකියි.


අදාළ ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට උදෑසන 09 තෙක් වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

nethnews

No comments

Ads Place