Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරයේ තවත් මහ මොළකරුවෙක් හසුවේ – වෙඩි පහරකින් තුවාල ලබා සිටියත් හෙළිවී නෑ!

  පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් නැමැත්තා වසර 2 යි මාස 2 කට පසු ඕස්ටේ‍්‍රලි...

 


පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් නැමැත්තා වසර 2 යි මාස 2 කට පසු ඕස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද (07) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය වුණා.


මෙල්බර්න්හි මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ්, අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබෙනවා.


2010 වසරේදී මාවින් මර්මාරා නාමයෙන් ගාසා ප‍්‍රදේශයට සහනාධාර මුවාවෙන් අවි ප‍්‍රවාහනයේ යෙදී සිටි තාලිබ් ඊශ‍්‍රායල් කමාන්ඩෝ භටයන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට එම තොරතුරු හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ.

noizetv

No comments

Ads Place