Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිනොෆාම් කොරෝනා හොදටම මෙල්ල කරයි.. ඩෙල්ටාද පරදවයි.. අලුත්ම වාර්තාව මෙන්න..

  කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ද සයිනොෆාම් එන්නත් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ගේ 95%ක ප‍්‍රතිදේහ ගොනැගෙන බව හ...

 


කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ද සයිනොෆාම් එන්නත් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ගේ 95%ක ප‍්‍රතිදේහ ගොනැගෙන බව හෙලි වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනය සිදුකළ පර්යේෂණයකින් මේ බව හෙළි වී තිබේ.

මේ වන විට වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉතා හොද රැකවරණයක් සයිනොෆාම් එන්නත මගින් ලැබෙන බව තහවුරු වී ඇතැයි එහි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටී.

මෙරට එන්නත්කරණයේදී වැඩි වශයෙන්ම භාවිත කරන්නේ සයිනොෆාම් එන්නතයි.

lankacnews

No comments

Ads Place