Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා රට පුරා පැතිරිලා දැයි තව දින කිහිපයකින් කිව හැකියි!

  ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය රට පුරාම පැතිරිලා තියෙනවාද කියන කාරණාව තව ටික දවසකින් කියන්න පුළුවන් යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මහ...

 


ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය රට පුරාම පැතිරිලා තියෙනවාද කියන කාරණාව තව ටික දවසකින් කියන්න පුළුවන් යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය’


ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ලංකාව පුරා පැතිරිලාද යන්න සම්බන්ධයෙන් ඇගෙන් විමසූ අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය’ මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මෙසේ ද කියා සිටියාය’ තාමත් හැමදාම දවසකට කොවිඞ් ආසාදිතයන් දාහකට වැඩිය හමුවෙනවා’ දැන් ඒ අතරේ තමයි ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය හඳුනා ගන්නේ’ ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ලංකාව පුරා පැතිරිලාද යන්න සොයා පරීක්‍ෂණ කරමින් ඉන්නේ’ ඒ ගැන හරියටම තව ටික දවසකින් කියන්න පුළුවන්’

noizetv

No comments

Ads Place