Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැප්තැම්බර් පළමු වැනි දා තෙක් හරීන් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි!

  සැප්තැම්බර් පළමු වැනි දා දක්වා සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අත් අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය...

 


සැප්තැම්බර් පළමු වැනි දා දක්වා සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අත් අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එබැවින් එය වළක්වන ලෙස ඉල්ලමින් හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.


පාස්කු ප‍්‍රහාරය සිදු වීමෙන් පසුව මාධ්‍ය හමුවක දී කරන ලද ප‍්‍රකාශයක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

noizetv


No comments

Ads Place