Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් විශ්වාස භංගයට විරුද්දව.. බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට..

  බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්ෂය ඡන්ද 155ක් ට වැඩි ප්‍රමාණයක් ලබා ජයගන්නා බව කෘෂිකර්ම ඇමති ...

 


බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්ෂය ඡන්ද 155ක් ට වැඩි ප්‍රමාණයක් ලබා ජයගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

විපක්ෂයේ ප්‍රබලයෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වෙමින් මෙම විශ්වාස භංගයේදී ඡන්දය ලබා දෙන බවද තමන් හෙළිදරව් කරන බවද ඔහු කීය.

20 වන සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී තමන් මේ ආකාරයෙන්ම පැවසූ අනාවැකිය සත්‍යය වූ බවත් පැවසූ ඔහු මෙවර අනාවැකිය ද සත්‍ය වන ආකාරය බලාගත හැකිවනු ඇතැයිද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විවාදයට අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කරන ලදී.

මේ අතර වාර්තා වන්නේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට නියමිතව ඇති බවයි.

lankacnews

No comments

Ads Place