Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

 පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම සඳහා...


 පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම සඳහා වැල නොකැඩී එන බව වාර්තා වේ.

බැසිල් හමුවන්නේ කුමන අරමුණක් නිසා ද යන්න අපට වාර්තා නොවන අතර හමුවන තානාපතිවරුන් අතර ඇමරිකා, චීන, ජර්මන්, රුසියා, බ්‍රිතාන්‍ය, ඉන්දියා, හා යුරෝපා සංගම් තානාපතිවරුන් සිටින බව විස්වසනීය ලෙස තහවුරු කළ හැකිය.

පසුගිය කාලය පුරාම ජාත්‍යන්තරය ලංකාව ගැන එතරම් පැහැදීමකින් කටයුතු නොකළ පසුබිමක ලෝකයේ ප්‍රභලයින් සියළු දෙනා බැසිල් හමුවීම නව පිටුවක ආරම්භයක් විය හැකි බව විචාරකයෝ අනුමාන කරති.

noizetv

No comments

Ads Place