ඊයේ දවස පුරා කොළඹ හා දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් පාළු ස්වභාවයක් ගෙන තිබූ බව ලංකාදිීප පුවත්පත වාර්තා කරයි. බැසිල් රාජපක්ෂ මහතා ...
ඊයේ දවස පුරා කොළඹ හා දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් පාළු ස්වභාවයක් ගෙන තිබූ බව ලංකාදිීප පුවත්පත වාර්තා කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් පසු ඉන්ධන මිල අඩු වෙතැයි විශ්වාසයෙන් හා පැතිර ගිය ආරංචි හේතුවෙන් ඇතැම් පිරිස් ඉන්ධන ලබා ගැනීමක් කල් දමා තිබූ බවද එම වාර්තාවල දැකවෙයි.
ඇතැම් ඉන්ධන හල් වල ඉන්ධන නොමැති බවට දැන්වීම් පුවරු ද එල්ලා තිබූ බව එම වාර්තාවේ සදහන්ය.
lankacnews
No comments