Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා අද ඔලිම්පික් තරග බිමේ

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා     ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිස...


මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා     ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.


ඔහු සහභාගී වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 15 ට ආරම්භ වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place