Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්වර්ණවානිය ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න සූදානම්.. ලොක්කෙක් පසුපස…

  ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ඊටීඅයි ගනදෙනුකරුවන්ගේ සංගමය හෙළිකරයි. මෑතක් වන ත...

 


ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ඊටීඅයි ගනදෙනුකරුවන්ගේ සංගමය හෙළිකරයි.

මෑතක් වන තුරුම එම නාලිකාවට සම්බන්ධ ව සිටි ඉහළ නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදු වෙමින් ඇති බවත් එය වහාම නතර කර ආයතනය රජයට ආයතනය පවරා ගන්නැයි ඉල්ලා සිටින බවද එම සංගමය කියා සිටී.

ස්වර්ණවාහිනි නාලිකාව ඊඒපී මාධ්‍ය ජාලයෙන් අලි රාජා සුබාෂ්කරන් නැමැත්තා විසින් මිලදී ගැනීම නීති විරෝධී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවත් ඊට නීතිපතිවරයා විසින් අවසන් නිර්දේශය ලබාදීමට පෙර විකුණා දැමීමට සූදානම් වන බවත් ඔවුන් කියා සිටී.

lankacnews

No comments

Ads Place