අද පෙරවරු 06.00 සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස හුදෙකලා කර ඇත. එම ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වැ...
අද පෙරවරු 06.00 සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස හුදෙකලා කර ඇත.
එම ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත පැතිර යාම පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.
lankacnews
No comments