Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක්.

  දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳ...

 


දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මේ දිනවල සිදු කෙරෙමින් ඇති විරෝධතාවයන් වලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් නිලධාරීන් පවා දැනටමත් නිරෝධායනට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුදු පොකුර ආකාරයට නව කොරෝනා රැල්ලක් ඇති වේදැයි කල්පනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place