සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් රැකවරණයක් පවතින බව දේශීය වශයෙන් සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වී ඇති බව ඖෂධ නිෂ්පාදන ස...
සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් රැකවරණයක් පවතින බව දේශීය වශයෙන් සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වී ඇති බව ඖෂධ නිෂ්පාදන සහ සහ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
noizetv
No comments