Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක හෝටලයක පැවැති සුපිරි බූරු පිටියක් වටලයි

  එම හෝටලයේ වායුසමනය කරන ලද සුපිරි කාමර කීපයක සුවිශේෂී පහසුකම් සහිතව මෙම බූරුපිටිය කලක පටන් පවත්වා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ එම සුපිරි බූ...

 


එම හෝටලයේ වායුසමනය කරන ලද සුපිරි කාමර කීපයක සුවිශේෂී පහසුකම් සහිතව මෙම බූරුපිටිය කලක පටන් පවත්වා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ


එම සුපිරි බූරු පිටියෙ ලක්ෂ ගණනින් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීම සිදුකරන බවට අලුත්ගම නගරයේ පිහිටුවා ඇති පොලිස් අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සංචාරක හෝටලය 30 දින රාත්‍රියේ වැටලීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියේ සහයෝගයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ස්ථානයේ සිට අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් පැය 5ක කාලයක් තොරතුරු සටහන් කර අලුත්ගම පොලිසියට බාරදී ඇතැයි එම ඒකකයේ උසස් නිළධාරියෙකු සඳහන් කළා.


එම හෝටලයේ මුදල් ඔට්ටුවට බූරු ගැසීමට සංචරණ සහ පළාත් මායිම් ද නොතකා ගාල්ල ,කැකනදුර , දෙවිනුවර ,ඇඹිලිපිටිය ,කොස්ගොඩ, ඇතුළු පළාත්වලින් සහ කලුතර අඟුරුවාතොට , පානදුර ,කළුතර , බේරුවල ,අලුත්ගම ,දර්ගා නගරය යන අවට ප්‍රදේශ ගණනාවක සැකකරුවන් 26 දෙනකු සමග හෝටලයේ හිමිකරුගේ සහෝදරයෙකු ද සූදු පිටියේ තිබූ රුපියල් 35000 ක මුදලක්,කාඩ් කුට්ටමක් ,පැදුරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

nethnews

No comments

Ads Place