Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්

  වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ වන විට ජනාධිපති ගෝ...

 


වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

නිවුයෝක් ටයිම්ස් වාර්තාව මෙතනින්…

lankacnews

No comments

Ads Place