Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් උසස් වීම් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන පෙන්වයි

  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් උසස් වීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට කණින් කොනින් වාර්තාවනවා. රජය සේවා කොමිෂන් සභාවට ම...

 


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් උසස් වීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට කණින් කොනින් වාර්තාවනවා.


රජය සේවා කොමිෂන් සභාවට මේ පිලිබඳ පැමිණිලි ද ලැබී තිබෙනවා.


මේ හේතුවෙන් රජය සේවා කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.


මෙම කරුණු ඇතුලත් නෙත් FM  කණින් කොනින් වැඩසටහන පහතින්.


nethnews

No comments

Ads Place