Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත් කමිටුවෙන් තිදෙනෙක් ඉල්ලා අස්වේ.. සිනොවැක් අනුමැතියෙන් අවුල් ජාලයක්…

  ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොරෝනා එන්නත් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට පිහිටුවා ඇති උපදේශන කමිටුවේ සාමාජිකයන් තුන්දෙනෙකු ඊයේ දිනයේ ඉල්ලා අස්...

 


ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොරෝනා එන්නත් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට පිහිටුවා ඇති උපදේශන කමිටුවේ සාමාජිකයන් තුන්දෙනෙකු ඊයේ දිනයේ ඉල්ලා අස් වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පසුගිය සිකුරාදා දිනයේ සිට මෙරට භාවිතය සඳහා අනුමැතිය දීමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයිද එහි දැක්වෙයි.

මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් වන ජීවානි ද සිල්වා, කාන්ති නානායක්කාර, චන්න රණසිංහ යන අයයි.

සිනොවැක් එන්නතට අනුමැතිය දීමේදී ඇතිවූ තත්වයන් මුල්කරගනිමින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවද පුවත්පත සඳහන් කර තිබේ.

lankacnews

No comments

Ads Place