Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොටෑසියම් ආනයනයට ජනපති අවසර දෙයි..

  රසායනික පොහොර වර්ගයක් වන පොටෑසියම් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසර දී තිබේ. පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍...

 


රසායනික පොහොර වර්ගයක් වන පොටෑසියම් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසර දී තිබේ.


පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පොල් වගාවට අවශ්‍ය ම පොහොර වර්ගයක් වීම හේතුවෙන් මේ සඳහා ජනාධිපතිවරයා විසින් අවසර දුන් බවයි.


කෙසේ වෙතත් යූරියා පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන නිසා වගාව සඳහා අවශ්‍ය නයිට්‍රිජන් සපයා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place