Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් විවෘත යලි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

  ළමුන් 100 ට අඩු පාසැල් මෙම මාසය තුළ විවෘත කිරීම සිදුවන්නේ ඊට අදාල මාර්ගෝපදේශමාලාව සකස් කර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන...

 


ළමුන් 100 ට අඩු පාසැල් මෙම මාසය තුළ විවෘත කිරීම සිදුවන්නේ ඊට අදාල මාර්ගෝපදේශමාලාව සකස් කර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන බවට සහතික වීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.


මෙරට තුළ ළමුන් 50 ට අඩු පාසැල් 1,439 ක් පවතිනවා. 51 ත් 100 ත් අතර ළමුන් සිටින පාසැල් සංඛ්‍යාව 1,523 ක්. පළමුවෙන් මෙම පාසැල් ආරම්භ කර පසුව සෙසු පාසැල් ද නිසි සැලසුමකට අනුව විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් ඊයේ අවධාරණය කළේ. 

nethnews

No comments

Ads Place