Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් සභා ජන්දෙට ලෑස්ති වෙන්න – බැසිල් මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි!

  වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. පසුගිය දිනෙක අරලිය ගහ මන්දිරයේදී හිටපු පළාත් සභා...

 


වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.


පසුගිය දිනෙක අරලිය ගහ මන්දිරයේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.


ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මිතිවරණයපැවත්විය හැකි බවද එහිදී අමාත්‍යළුරයා සසදහන් කොට තිබේ.

noizetv

No comments

Ads Place