අමාත්‍යධුර කිහිපයක විෂයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ නව මුදල් අමාත්‍ය බැසිල් ...
අමාත්‍යධුර කිහිපයක විෂයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ යටතේ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විෂය පථයද ප්‍රකාශයට පත් කර ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කතානායක ඉදිරියේදී මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
lankacnews
No comments