Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රටේම ජනතාව මරණය අභියස.. කොරෝනා වේගයෙන් පැතිරෙනවා…

  කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන...


 කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයමින් ඇති අවස්ථාවක ගුරු වෘත්තිය සමිති විසින් රට පුරා සිදුකරන උද්ඝෝෂණ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එවන් පිරිස් ඒකරාශි කිරිම් වහා නවතා දමන ලෙසත් ඔහු ඉල්ලා සිටි.

VIDEO




No comments

Ads Place