Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං අරලියගහ මන්දිරයට යාම නවතා දැම්මා..- ලොකුගේ…

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම ...


තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සඳහා කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔහු පැවසීය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග බෙල්ලන්විල විහාරස්ථානයට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


lankacnews

No comments

Ads Place