Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

  දිස්ත‍්‍රික්ක 03නට අයත් ප‍්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත ව්‍යාප්ත...


 දිස්ත‍්‍රික්ක 03නට අයත් ප‍්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන ඇත.

හුදෙකලා කර ඇති ප‍්‍රදේශ මෙසේය.

යාපනය දිස්ත්‍රික්කය

කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ,
කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස
කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස

lankacnews

No comments

Ads Place