Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ආ සතුටට රටම සරසයි.. මහ පාරේ කිරිබත් උයාගෙන කයි..

  බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සහ මුදල් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම හේතුවෙන් රට පුරා ප්‍රදේශ ගණනාවක විශාල...


 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සහ මුදල් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම හේතුවෙන් රට පුරා ප්‍රදේශ ගණනාවක විශාල වශයෙන් සැරසිල් සිදු කර තිබින.

බොහෝ ප්‍රදේශයන්හි රතිඤ්ඤා දල්වා සතුට පල කල අතර කොඩි, බැනර, තොරන් ආදියෙන් සැරසිලි ද කර තිබිණි.

ස්ථාන කිහිපයකදීම මහ පාරේ කිරිබත් පිස ජනතාවට බෙදා දෙනු දක්නට ලැබිණි.

lankacnews

No comments

Ads Place