Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අදත් කොළඹදී විරෝධතා

කොතලාව ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත යළි ක්‍රියාත්මක කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව සහ නිරෝධායනයට යොමු කර සිටින ගුරු සංගම්...


කොතලාව ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත යළි ක්‍රියාත්මක කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව සහ නිරෝධායනයට යොමු කර සිටින ගුරු සංගම් නියෝජිතයින් වහාම ඉන් ඉවත් කරන ලෙසට බල කරමින් අද දිනයේද කොළඹ පුරහල ප්‍රදේශයේදී විරෝධතා පැවැත්වුණා.


එම විරෝධතා සදහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ගුරු සංගම් සහ තවත් වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියා.

nethnews

No comments

Ads Place