Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බද්‍රරදීන්ගෙ නිවසේ ළමා අපචාර පෝලීමක්..

මෙය අද ඊයේ පටන්ගත් සිදුවීමක් නොවේ. මෙම කාමා තුරයා වෙන කිසිවෙකු නොව බද් ‍ රර්දීන් ගෙ බිරි න්දෑ ගේ සහෝදරයා වූ කින්දූර් මො හොමඩ් ශ් ‍ යා බ්ඩීන්...


මෙය අද ඊයේ පටන්ගත් සිදුවීමක් නොවේ. මෙම කාමා තුරයා වෙන කිසිවෙකු නොව බද්රර්දීන් ගෙ බිරි න්දෑ ගේ සහෝදරයා වූ
කින්දූර් මො හොමඩ් ශ්යා බ්ඩීන්ය. දැන් මොහුගෙ අපචාර ක්රියා එකිනෙක එලියට එමින් ඇත.
එමෙන්ම ගිනි තබාගෙන මිය ගිය ඉෂාලිනී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්ය නිලධාරී (JMO) Dr.රූල් හක් ද ඔවුන්ගේම ජා තියෙ කෙනෙකි. ඔහු විසින් බද්රර්දීන් පවුලේ වාසියට හේතු වන පරිදි මරණ පරීක්ෂණ වාර්තාව දී ඇතී අතර ඉතාමත් ඉක්මනින් මේ දැරාවියගේ මෘත දේහය නැවත ගොඩනැගීමට සියල්ලම සූදානම්ය.
මේ සිද්ධීන් යට ගැසීමට මුදල් කෝටි ගනන් පොම්ප කරමින් ඇත. මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මේ වන විටත් මේ සිද්ධි යටපත් කිරීමට ඉඩ නොදී සක්රීයව ඉදිරිපත් වී ඇත. එම නිසා ඔහුව ඉලක්ක කරගනිමින් ද අභූත
මඩ ප්රචාරයක් දියත් වෙමින් ඇත.
මීට පෙරද බා ලවයස්කාර දැ රියන් දෙදෙනෙකු දූෂ ණයට ලක් වී ඇති අතර ඉන් එක් අයෙක් නුවරඑලිය හෝටලයකට ගෙන ගොස් ව ධහිංසාවට ද ලක් කොට ඇති බැව් ඒ දැ රිවියන් දෙදෙනා දුන් කට උත්තර වල සඳහන් වේ.
මේ යහපාලන සමය නොවන බව මොවුන්ට අමතකය. බද්රර්දීන්ලාගෙ ජඩ සමය අවසන්ය.
එමෙන්ම හ ජ්ජි උත්සවය සැමරීමට එරාවුර්හි ගාල් කරගෙන සිටි හරකුන් 350 ක් බේරා ගැනීමටද STF එක ක්රියාත්මක වූ අතර ග්රෑන්ඩ්පාස් මජීඩ් දේවා ස්තායෙ ඝා තනය කිරීමට සූදානම් කර තිබු හරකුන් රැසක් බේරා ගැනීමටද ඇමති සරත් වීරසේකරගෙ අනින් ඔවුන් ක්රියාත්මක විය.
මේ සියලුම කාරණා මැද සරත් වීරසේකර ඔවුන්ගෙ පොදු හතුරා බවට පත්ව ඇත. එහෙත් රට වෙනුවෙන් පෙරට තැබූ පය පසුපසට තබන්නට ඔහු සූදානම් නැති බව පැහැදිලිය.

No comments

Ads Place