Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ!

 දිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් ඊයේ ලබාදී තිබෙනවා. ඊයේ (13) දිනයේදී ලබාදුන් කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 337,445 ක් වනවා. ඒ ...


 දිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් ඊයේ ලබාදී තිබෙනවා. ඊයේ (13) දිනයේදී ලබාදුන් කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 337,445 ක් වනවා.


ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122 දෙනෙකුට ලබාදී ඇති අතර, තවත් පුද්ගලයින් 32,385 කට එහි දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.


ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයින් 15,202 දෙනෙකුට ලබාදී තිබෙන අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 700 දෙනෙකුට ලබාදී ඇති බව සඳහන්.


කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 36 ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

noizetv

No comments

Ads Place