Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි..

  ඉක්මනින්ම රට විවෘත නොකරන්නේ නම් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට මෙ...

 


ඉක්මනින්ම රට විවෘත නොකරන්නේ නම් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට මෙරට ජනතාව ප‍්‍රමාණවත් ලෙස එන්නත් කිරීමට ලක් කර ගත හැකි වනු ඇති බවත් ඉන්පසු රට විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම මාසය තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් පමණ මෙරටට ලැබෙනු ඇතැයි ද පැවසු ඔහු සදහන් කලේය.

ඒත් ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක් අමතමිනි.

VIDEO

lankacnews

No comments

Ads Place