Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණ වෙයි

 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මිය ගිය දැරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. එ...


 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මිය ගිය දැරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. එම පරීක්ෂණ බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශය මගින් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සමාජිකයින්ටද චෝදනා එල්ලවනවා. 

nethnews

No comments

Ads Place