අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම්දී ඇත්තේ ආර්ථික ප්‍රත...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම්දී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරයේය.
lankacnews
No comments