Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරීක්‍ෂණ යන්නේ වෙන අතකට.. දුව කලින් දුෂණය වෙලාද අහනවා..- මියගිය දිරියගේ මව

  මියගිය තම දියණිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වෙනතකට යමින් තිබෙන බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී ගත් මරණ...

 


මියගිය තම දියණිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වෙනතකට යමින් තිබෙන බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී ගත් මරණයට පත් වූ බාලවයස්කාර දැරිය ගේ මව සඳහන් කරයි.

තම දියණියට මීට කලින්ද ලිංගික අතවර සිදු වූයේ දැයි පොලිස් කණ්ඩායම් තමන්ගෙන් විමසන බව පවසන ඇය මීට පෙර කිසිදු අවස්ථාවක දැරියට එවන තත්ත්වයක් සිදුවී නැති බවද කියා සිටියාය.

අදාළ සිදුවීම ගැන පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායමක් හැටන් ඩයගම ප්‍රදේශයේ පිහිටි දැරියගේ නිවසට ගොස් දෙමාපියන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

lankacnews

No comments

Ads Place