Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් ගෑස් ආනයනය නවතයි..

  ගෑස් ආනයනය නවතා දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසි...

 



ගෑස් ආනයනය නවතා දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

එම සමාගම පසුගිය කාලය පුරාවටම ගෑස් ආනයනය කර වෙළඳාම සිදු කර ඇත්තේ අලාභ ලබමිනි.

මෙරට ගෘහස්ත පරිභෝජනය සියයට තිහක් පමණ ලාෆ් සමාගමේ පාරිභෝගිකයන්ය.

lankacnews

No comments

Ads Place