Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි - ඇමති බන්දුල

 මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත...


 මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.


කෙසේවෙතත් එසේ වීමට ආණ්ඩුව ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


ඒල ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

 

රට මේවනවිට මුහුණ පා ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය සහ ඊට බලපෑ හේතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

nethnews

No comments

Ads Place