Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රීවරියක් ව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට කැබිනට් ඇමතිවරයෙක් ට චෝදනාවක්!

  ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් තමාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එරට හිටපු මන්ත්‍රීවරියක් චෝදනා කරයි. ජුලියා බෑන්ක්ස් පවසන්නේ එම අ...

 


ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් තමාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එරට හිටපු මන්ත්‍රීවරියක් චෝදනා කරයි.


ජුලියා බෑන්ක්ස් පවසන්නේ එම අමාත්‍යවරයා තවමත් අමාත්‍ය මණ්ඩලයේ සිටින බවය. එම සිදුවීම 2017 වසරේදී පාර්ලිමේන්තුව තුළදී සිදුවූ බව ඇය ලිඛිතව දන්වා තිබේ.  


පාර්ලිමේන්තුවේ රාත්‍රී කාලයේ සිදුකළ ඡන්ද විමසීමක් අතරතුර එම අමාත්‍යවරයා තමාගේ කකුලක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව සිය ලිපියෙන් ඇය චෝදනා කළාය. 


එම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර දැන නොසිටිය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

 

“එවැනි හැසිරීමක් සම්පූර්ණයෙන් නුසුදුසු දෙයක්,” එහි දැක්වේ.

noizetv

No comments

Ads Place