Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ නිවසේ මියගිය බාලවයස් මෙහෙකාර දැරිය දුෂණය කරලා..

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරිය දිග...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරිය දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇත.

අදාළ දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට පැමිණ ඇත්තේ දැනට මාස 8 කට පමණ පෙරදී බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

ඇය ඊට පෙර සිට ද අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවෙන් තහවුරුව ඇති නිසා ඇය පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව ද පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය කියා සිටී.

එමෙන්ම ඇය පිලිස්සුම් තුවාල වලින් මිය යාම පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකය.

lankacnews

No comments

Ads Place