Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජෙලි සමඟ පලතුරු මිශ්‍ර පුඩිමක්

  අවශ්‍ය ද්‍රව්‍ය ටින්කිරි ටින් 1ක්ව තුර ටින් 1ක් ඔබට කැමැති වර්ගයකින් ජෙලි පැකට් 1ක් වියළි පලතුරු හෝ ස්ටු කරගත් පලතුරු වැනිලා තේ හැන්දක් සා...

 


අවශ්‍ය ද්‍රව්‍ය

ටින්කිරි ටින් 1ක්ව

තුර ටින් 1ක්

ඔබට කැමැති වර්ගයකින් ජෙලි පැකට් 1ක්

වියළි පලතුරු හෝ ස්ටු කරගත් පලතුරු

වැනිලා තේ හැන්දක්


සාදන ක්‍රමය

පළමුව ටින්කිරි ටින්එක සහ වතුර ටින්එක බඳුනකට දමා මිශ්‍රකර ගන්න. එයටම ජෙලි පැකට් එක ද දමන්න. දැන් මේ සියල්ල හොඳින් බීට් කරගන්න. ඉන්පසු බීට් කරගත් මිශ්‍රණය විනිවිද පෙනෙන බඳුනකට දමා ඒ මතට වියළි පලතුරු දමන්න. නැතිනම්


මේ සඳහා හොඳින් ඉදුණු පලතුරු ද භාවිත කළ හැකියි. ඔබ එවැනි පලතුරු යොදා ගන්නේ නම් ස්ටූකර ඉහත මිශ්‍රණයට දමා ශීතකරණයේ තබන්න.

tharunee

No comments

Ads Place